Posts

Image
ඔබ Google services  පාවිච්චි කරන කෙනෙක් නම් අනිවර්යෙන්ම ඔයා Gmail පාවිච්චි කරලා ඇති . ඔබ මේ වෙන කොට අවම වශයෙන් email එකක් දෙකක්වත් කව්රු හෝ පුද්ගලයෙක්ට යවලා ඇති. බොහෝ අය email දහස් ගණනක් මේ වෙන කොට නොයෙක් නොයෙක් කරුණු සදහා යවලා ඇති. නමුත් email එකක් යවන විට තිබෙන  CC සහ BCC වල වෙනස කුමක්ද කියලා ඔබ දන්නවාද ? මේ ලිපිය ඒ ගැනයි. පොඩි දෙයක් උනාට හරියට මේව ගැන දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් . ඉහලින් දක්වල තියෙන්නෙ email interface එකක් . CC යනු “ carbon copy” වන අතර BCC යනු “ blind carbon copy” යන්නයි. මෙම දෙකම අපි භාවිතා කරන්නේ එකම email පණිවිඩයක් කිහිප දෙනෙක්ට එකම වතාවේ යවන්නයි. CC වල ඔබ සටහන් කරන email එකිනෙකාට පේනවා. උදාහරණයක් විදියට ඔබ CC කරොත්   Nuwan@example.com ට  සහ   Samith@example.com යන දෙදෙනාට Nuwan දැනගන්නවා මේ email එකම  Samith ටත් යවලා කියලා. ඒ වගේම  Samith දැනගන්නවා මේ email එක Nuwan ටත් යවලා කියලා. නමුත් ඔබ  BCC කරොත් Nuwan@example.com ට සහ   Samith@example.com ට මේ දෙදෙනාගෙන් එක්කෙන්වත් දැනගන්නේ නෑ මේ email එක අනිත් ...